ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගිය ඩිල්ෂාන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පක්ෂ සාමාජිකත්වය කල් ඇතිව ලබාගෙන පසුගිය ජනපතිවරණයේදී ජනපති ගෝඨාභය රාජපක්ෂ දිනවීම වෙනුවෙන්ද ක්‍රියා කළේය.
ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා ඇත්තේ
පාර්ලිමේන්තුවට ගියත් නැතත් පොළවේ පයගසා සිටින්නට කැමති අයකු ලෙස ඩිල්ෂාන් ඔහුව හඳන්වාදී තිබෙන අතර ජනතාවට සේවා සැලසීමේ වැඩපිලිවෙල දිගටම කරගෙන යන බවද කියා සිටියේය. ක්‍රිකට් බොහෝ පොඩියට පටන් ගෙන සාර්ථක ලෙස අවසන් කළ තමාට දේශපාලන දිවියත් එලෙස කුඩාවට අරඹා සාර්ථක ලෙස රට වෙනුවෙන් දෙයක් කළ හැකිය යන හැගීම ඇති බව කියා සිටියි.
No comments:
Post a Comment