සත්‍ය එකකි.
මෙම සුනඛයා බරපතල තුවාල සහිතව දණ්ඩගමුව පශූ වෛද්‍යවරයෙකු වෙත රැගෙන ගොස් ඇති අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල නගරයේ පිහිටි පෞද්ගලික සත්ව රෝහලකට ගෙන ගොස් පැය 4 පමණ සැත්කමක් සිදුකර ඇති බවට වැඩි දුර තොරතුරු වාර්තා විය. ඉන් පසු එම මන්නා පිහිය ඉවත් කර තිබේ.
එහි වෛද්‍යවරයෙකු සඳහන් කළේ සැත්කමෙන් පසුව සුනඛයාගේ තත්ත්වය මේ වන විට යහපත් බවකි.
No comments:
Post a Comment