Saturday, February 22, 2020
Facebook වැඩකරු සජීවගේ ලගදිම ලීක් කරගන්න යන විඩියෝවගැන හෙලිවේයි - Sajeewa Dissanayake
සජීව දිසානායක කියන්නේ කවුද ? ගායකයේක් ?? එහෙමත් නැත්තන් Social Mediaවැඩ්ඩෙක් ද ?? ඔව් ඔහු ඒ දේකම් කරනවා. ඒවන් දක්ශතාවයක් මනුස්සයෙක්ට ලැබේන්නේ ඉතාමත් කලාතුරකින් .''දවසක් ඒවිද , ඉක්මන් වෙලා , ආයාචනා '' යන ගීත වල හිමිකාරිත්වය දරනඔහු මෑතකදී ජනතාව අතරට පැමිනෙන්නේ ගායකයෙක් විදිහටනම් නෙවේයි. ඒ අපි කවුරුත් දන්න YouTuber කෙනෙක් වන රැට්ටා ට වූ අකරතැබ්බයකට උදව් කිරිමත් සමගයී. ඒ සමගම රැට්ටාගෙ Fan Base එක සහා ඒ වෙනකොටත් සජීව ගැන නොදැන සිටි අය පවා සජීව ගැන දැනගත්තා. ඒ විතරක් නෙවෙයි , කට්ටියගේ YouTube ,Facebook , Intsta වල තිබෙන ගැටලු සජීව වෙත පැමිනියේ සජීවගේ inbox එකට නිදහසක් නොවන ලෙසකටයි.
ඉතා නිහතමානී චරිතයක් වන ඔහුගේ ගිතද රසික රසිකාවියන්ගේ සිත් තුල තාම මුමුනන්නට වනුයේ ඔහුගේ ගීත ත්රිත්වයම මිනිසුන්ගේ හදවතට කාවැදි ඇති නිසාත් ,වෙනත් ගීත මේන් දවසින් දෙකෙන් අමතක නොවන නිසාවෙනි. එයට හේතුව වනුයේ මිනිසුන්ගේ හදවතට කා වදින පද වැල් නිසාත් , එයටම ගැලපෙන ලෙස නිර්මාණයක් වූ තනුව නිසාත් ඒ යුගලටම ගැලපෙන සජීවගේ හඩ සහා ගායන හැකියාව නිසායි.
ඉතින් කොහෙන් කෝමහරි අද අපි කියන්න් යන්නේ සජීව ලගදිම ලීක් කරගන්න යන විඩියෝවක් ගැනයි. සජීවගේ ගායනයට ආදරය කරන ඔහුගේ රසික රසිකාවින්ට ඉතා සුබ ආරංචියක් ගෙන් එමින් ඔහු ඔහුගේ මීලග මියුසික් විඩියෝව නිකුත් කිරිමට නියමිතයි . මේ දිනවල නිශ්පාදන කටයුතු කෙරෙමින් පවතින් එම් ගීතය නෙදුරේ දිනම අපට අසන්නට ,බලන්නට ලැබේවී.
Subscribe to:
Post Comments (Atom)
රාජගිරියේ දැවැන්ත කිඹුලා ඉවත් කළ හැටි (වීඩියෝ)
අද දින රාජගිරිය ඔබේසේකරපුර වැඩබිමකදී දැවැන්ත කිඹුලෙකු හමුවී තිබෙන අතර අද සවස ඌ ඉවත් කිරීම සිදුවිය. මෙම අවස්ථාව විශාල පිරිසකගේ සහභාගීත්ව...
-
ඔබ අප කවුරුත් දන්න සූර්යා දයාරුවන් ගායනා කරන 'මගේනේ ' ගීතය ඇතුලු තවත් ගීත රාශියක නිර්මාණය සදහා දායක වූ ඔහූ නමින් මංජුල බන්ඩාරවේ...
-
කේටී ස්ටබලිෆීල්ඩිට ඇගේ මුහුණ අහිමි වන විට වයස අවුරුදු 18 කි. එම මුහුණ දැන් පවතින්නේ ඡායාරූපවල පමණි. එකල රියැලිටි ටීවී සහ ඉන්ස්ටග්රෑම් ...
No comments:
Post a Comment