ගම්පොල නගරයේ සිට හෙම්මත ගම මාර්ගය දිගේ කිලෝමීටර 5ක් පමණ යද්දී අම්බුලුවාවේ කදුමුදුනට ප්රවේශ මාර්ගයට යන්න පුලුවන්. අක්කර 927ක පමණ බුමිභාගයක විසිර පවතින මේ කදු ගැටය අනිකුත් කදු ගැටවලින් වෙන්ව හුදකලාවේ පසුවනවා.මුහුදු මට්ටමෙන් උස අඩි 3567ක් උස මේ කදු ගැටේ උඩ පිහිටි මේ චයිතිය නිසාවෙන් මේ අපුරු ස්තානයක් බවට පත්ව තිබෙනවා. මෙය සර්ව ආගමික ස්ථානය වන අතර සියළු ආගමිකයන් හට ඒ මට හැකියාව පවතිනවා...
එම විඩියෝව පහතින්....
Subscribe to:
Post Comments (Atom)
රාජගිරියේ දැවැන්ත කිඹුලා ඉවත් කළ හැටි (වීඩියෝ)
අද දින රාජගිරිය ඔබේසේකරපුර වැඩබිමකදී දැවැන්ත කිඹුලෙකු හමුවී තිබෙන අතර අද සවස ඌ ඉවත් කිරීම සිදුවිය. මෙම අවස්ථාව විශාල පිරිසකගේ සහභාගීත්ව...
-
ඔබ අප කවුරුත් දන්න සූර්යා දයාරුවන් ගායනා කරන 'මගේනේ ' ගීතය ඇතුලු තවත් ගීත රාශියක නිර්මාණය සදහා දායක වූ ඔහූ නමින් මංජුල බන්ඩාරවේ...
-
කේටී ස්ටබලිෆීල්ඩිට ඇගේ මුහුණ අහිමි වන විට වයස අවුරුදු 18 කි. එම මුහුණ දැන් පවතින්නේ ඡායාරූපවල පමණි. එකල රියැලිටි ටීවී සහ ඉන්ස්ටග්රෑම් ...
No comments:
Post a Comment