ඇබඩීන් දිය ඇල්ල කියන්නේ ල0කාවේම සුන්දරම තවත් දිය ඇල්ලක්. ගිනිගත්හෙන ප්‍රදේශයේ පිහිටා තිබෙන මේ දිය ඇල්ල සම්බන්ද වෙල තියෙන්නේ කෙහෙල්ගමු ඔයටයි. ඒ වගේම මීටර් 98ක් උස මේ දිය ඇල්ල අයත් වෙන්නේ නුවර එළිය දිස්ත්‍රික්කයටයි. හැම සුන්දර දෙයක් පිටිපස්සේම අසුන්දර කතාවක් තියනවා. ඇබඩීන් දිය ඇල්ලේ අවුරුද්දට එක්කේනා බැගින් බිලිගන්නා බව ප්‍රදේශ වාසින් පවසනවා. ම0 පල්ලේහන් දාලා තියන විඩියෝවේ තියනවා එකේ වැඩි විස්තර. ඒ වගෙම ඇබඩීන් දිය ඇල්ලෙන් නාන්න යනවනම් එහි ඇති වැලි තීරයේ නාන්න එපා. ඒ වැලි තලය මත එරිලා තමයි මිනිසුන් බිලිගන්නවා කියන්නේ. කැළනි ගගට සම්බන්ද වන කෙහෙල්ගමු ඔය නිසා බිලිගන්නා මිනිසුන් මතුවෙන්නේ කැළනිගගෙන් බව ප්‍රදේශවාසින් පවසනවා..
Subscribe to:
Post Comments (Atom)
රාජගිරියේ දැවැන්ත කිඹුලා ඉවත් කළ හැටි (වීඩියෝ)
අද දින රාජගිරිය ඔබේසේකරපුර වැඩබිමකදී දැවැන්ත කිඹුලෙකු හමුවී තිබෙන අතර අද සවස ඌ ඉවත් කිරීම සිදුවිය. මෙම අවස්ථාව විශාල පිරිසකගේ සහභාගීත්ව...
-
ඔබ අප කවුරුත් දන්න සූර්යා දයාරුවන් ගායනා කරන 'මගේනේ ' ගීතය ඇතුලු තවත් ගීත රාශියක නිර්මාණය සදහා දායක වූ ඔහූ නමින් මංජුල බන්ඩාරවේ...
-
කේටී ස්ටබලිෆීල්ඩිට ඇගේ මුහුණ අහිමි වන විට වයස අවුරුදු 18 කි. එම මුහුණ දැන් පවතින්නේ ඡායාරූපවල පමණි. එකල රියැලිටි ටීවී සහ ඉන්ස්ටග්රෑම් ...
No comments:
Post a Comment